¡Sorpréndeme!

ලැජ්ජයි...! ශ්‍රී දේවිගේ මරණය වී මාසයක් යන්නත් කලින් දියණිය කරපු වැඩෙන් ඉන්දියාවම කැළඹෙයි

2018-03-11 3 Dailymotion

For copyright matters please contact us at : [email protected]

පසුගිය සති කිහිපය පුර ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බොහෝ දෙනෙක් කතාබහ කල පුවතක් තමයි ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියක් වන ශ්‍රීදේවිගේ හදිසි වියෝව. ඩුබායිහිදී විවාහ උත්වයකට සහභාගී වී සිටියදී ඇය මෙම අකල් මරණයට ගොදුරු වුණා. මරණ පරීක්ෂණ වලින් ඔප්පු වුයේ අධික මත්පැන් පානය නිසා නනකමරයේ තිබු බාත්ටබ් එකේ ගිලි ඇයගේ මරණය සිදුවූ බවයි. ඇතැම් පිරිසක් මෙයට අගේ ස්වාමිපුරුෂය වගකිවයුතු බවත් ප්‍රකාශ කර සිටියා.

මේ අතරතුර නැවතත් අගේ මරණය ගැන කතාව කරලියට පැමිණියේ ඇයගේ ආදරණිය දියණිය කරපු අපූරු වැඩක් සමඟයි. ඇත්තටම ලංකාවේ අපිටනම් මේවගේ දෙයක් කරන්න තිය හිතන්නවත් අමාරු කාරනාවක්. මෙන්න බලන්නකෝ ඉන්දියාවම කැළඹු එම සිද්ධිය