For copyright matters please contact us at : naifmvideos@gmail.com
ඔබ අපි හැමදෙනාම දන්නව සෞදී අරාබිය කියන්නේ දැඩි නීති රීති මාලාවක් පවතින ඉතා දියුණු රටක් බව එත් එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් ගත් අලුත්ම තීරණයක් නිසා මුස්ලිම් ලොව මේ වනවිට දැඩි අනොදලනයක් හටගෙන තිබෙනවා
සෞදී අරාබිය තුළ පවතින අන්තවාදී ඉස්ලාමිය මුලින් උපුටා දමා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට සෞදී අරාබිය පත්කළ යුතුබවත් නෙකුත් ආගම් සදහා සෞදී අරාබිය වීවෘත කළ යුතුබවටද ඔටුන්න හිමි කුමරු විසින ප්‍රකාශ කර තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්