වර්තමානය වන විට , නැගෙනහිර පළාතේ පිහිටා ඇති පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් බෞද්ධ උරුමයන් රැසක් විනාශ වෙමින් පවතින බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව , ගිරිටැටේ ගුණානන්ද හිමි පවසයි . එය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වීම වත්මන් පාලකයන්ගේ වගකීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලා .