වාර්ෂීක බලපත‍්‍රයක් මත ගගුලතැන්නේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාර හෝටලයක් , සංචාරක මණ්ඩලයේ අනුමැතියද ලබා ගෙන ඇති බව මෙම විශේෂ රැස්විමේදී අනාවරණය වුණා. මින් ඉදිරියට ශ්‍රි පාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකි බවට බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිවරයා විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇති බවටද ශ්‍රි පාස්ථානාධිපති හිමියන් මෙම රැස්වීමේදී කරුණු අනාවරණය කළා.