Download : http://www.music.lk/download-nijabima-prasanna-rajapaksa-video
Ipadiya yuthu bavini
Nijabima mama sewimi
Mediyatha desa balimi
Mata sirilaka netha gatuni
Thawa ehi thathu sewimi
Usa samanala gira penuni
Bodhu handa kana wekuni
Mama sirilaka janitha uni
ඉපදිය යුතු බැවිනි
නිජබිම මම සෙවිමි
මෙදියත දෙස බැලිමි
මට සිරිලක නෙත ගැටුණි
තව එහි තතු සෙවිමි
උස සමනොළ ගිර පෙණුනි
බොදු හඬ කණ වැකුණි
මම සිරිලක ජනිත වුණි
Artist - Prasanna Rajapaksa
Melody - Prasanna Rajapaksa
Music - Prasanna Rajapaksa
Lyrics - Prasanna Rajapaksa